Thursday, July 8, 2010

වංශක්කාර තාත්තා

ඇත්තටම අපේ මහරජගෙ පියා ඩී ඒ කියන රාජ පක්ශ තුමාද???මම බොහොම ජනප්‍රිය මැදමුලන බෙලිඅත්ත කියන පැතිවල ජනප්‍රිය කටකතාවක් ඔයාලට කියන්නම්....ඔය ඩී ඒ මහත්තැන් ගොඩක් කොළඹ හෙම එන්න උන කෙනෙක් ලු..ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගෙදර ඉන්නව අඩුයිලු,,,ඔය අතරෙ ඔය ඩී ඒ උන්නාන්සෙගෙ දෙශපාලන කටයුතු බලාගෙන තියෙන්නෙ ඒ කිව්වෙ ගම් මට්ටමේ සන්විදාන කටයුතු හෙම හින්නි මහත්තය කියල බෙලිඅත්තෙ පොරක්...මේ හින්නි මහත්තයට ඉස්සර බෙලිඅත්ත පැත්තෙ ගොඩක් ජනප්‍රිය නමක් තිබිල තියනවා...

ඔය හින්නි මහත්තය සහ ලමාතැනී අතර අමුතු සම්බන්දයක් තිබිල තියනව....ඔය කතාවෙ කියන විදිහට ඩී ඒ ගෙ නියම පුතාවෙන්නෙ අපේ කතාවට නායක තුමා විතරයි..අනික් 3 දෙනාටම තියෙන්නෙ අම්මගෙ පෙනුම සහ අර හින්නි මහත්තයගෙ පෙනුම කියලයි පරණ අය කියන්නෙ...ඒ පිලිබඳ හොයාගන්න මට ඔය හින්නි මහත්තය කියන කෙනාගෙ පින්තූරයක් හොයාගන්න නම් බැරි උනා....ඒත් ටිකක් පිලිගන්න පුලුවන් ලක්ෂන කීපයක් තියනව...

*මහරජගෙ පුතාල 3 න් දෙනාගෙන් 1 කෙනෙක්වත් ඩී ඒ තුමා වාගෙ නෑ...

*අනික් ගෝඨ බෑ සිල් ලමයිතුත් මම හිතන්නෙ ඩී ඒ තුමාගෙ ෆේස් කට් නැති අය...

*වලව්වක සුලු සේවකයින්ගෙන් පැවතෙන ඩී ඒ තුමාට තිබුනෙ එහෙයි පර්සනල්ටි එකක්..මා හින්දය වාගෙ සරම උස්සල චන්ඩි පාට් දමන ලක්ෂන එතුමට තිබිල නෑ...(මා හින්ද සජීට ඉස්සරම කාලෙ බැන්නෙ පැරසුට්කාර ............ක් ඇවිත් අපිට කියලා )

*ප්‍රධාන සන්විදායකයෙක් විදිහට හින්නි මහත්තයගෙ තිබුන ගොඩක් තියරි පොයින්ට් මා හින්ද ළඟ තියනව කියලයි සමහරු කියන්නෙ....

*ඩී ඒ ඔය චා මල් තුමා වාගෙ කෙනෙක්ලු ඒ තරම් ඇඩ් කාරයෙක් නෙමෙයි ලු

*හින්නි මහත්තය කියන කෙනා වෙනත් කුලයක කෙනෙක්ලු ඉතින් මහින්ද ඡන්ද තියනකොට හම්බන්තොට මාතර එහෙම දිනන්නෙ උඩින්ම ඔය මහින්දගෙ මල්ටි චැනල් කුල කේ ස් එක නිසා කියල සමහරු කියනව...

(මංගල අයිති කුලය ඔහු දිනන්න ප්‍රබලම සාධකයක් වෙනව මාතරදි අතීතයෙ උනත් මාතර ඔය කුලේ අය 2න් නෙක්වත මාතරින් ගිහින් තියනව පාර්ලිමේන්තුවට )කියන විදිහට ඔන්න ඔය අවමන්ගලයගෙ කුලේ මනුස්සයෙක්ලු හින්නි මහත්තය....


7 comments:

  1. අන්සතු දින පොතේ තමන් සතු අදහස මෙසේ ඉදිරිපත් කිරීම එතරම් සාර්ථක නැ කියල තමයි සහෘදයාට පවසන්නට තියෙන්නෙ...ඔහු අද වන විට රටේ ජනපති වී අවසානය. ඔබ හෝ මම එදා සිදුවූ කිසි දෙයක් හරි හැටි දන්නේ නැත. එසේනම් ඔබට ලැබුනු කට කතා පිළිබද සැලකිල්ලට ගෙන යම් තීරණයක් ගන්නේනම් එය සාර්ථක වේද යන්න ගැටළුවක්ව පවතී. නමුත් ඔබත් මමත් දන්නා අප දෑසට පෙනෙනා ඇත්තක් අද දවස වන විට අපට දැක ගත හැක. එනම් අප රට තුල පැවති වාර්ගික යුද්ධය ඔබ යම් ආකාරයකට පැවසූ අවජාතකයා විසින් සාර්ථකව අවසන් කර ඇත. ඔබ අද වන විට අප ර‍ටේ අර්ථිකය පිළිබද හෝ ජීවන වියදම පිළිබද සදහන් කොට එහි ඇති අඩුපාඩුවක් පෙන්වනවා නම් එය, අප කවුරුත් නොදන්නා සත්‍ය හෝ අසත්‍ය කථාවක් පවසනවාට වඩා යහපත් බව කිව යුතුයි...නිදහස් අදහසක් ඔබේ ‍බ්ලොග් අඩවිය තුල ප්‍රචාරය කරීම ඔබ සතු අයිතියකි. එය කියවා අදහස් දැක්වීම මා සතු අයිතියක් බව මට හැගේ. අදහස පිළිබද අමනාප නොවන ලෙසත් ඔබට මතක් කර සිටිනවා...

    ReplyDelete
  2. නොදන්න දේවල් කතා නොකර තමන් දන්න වැඩක් බලා ගන්න. තමන් මහ අති පණ්ඩිතයා බව ලෝකෙට පෙන්වන්න හදන්නෙ නැතුව. මේ පළවෙනි වතාව නෙමෙයි, ඔයිට කලිනුත් අනුන්ට කමෙන්ට්ස් දාලා ඒවා වලින් පොර වෙන්න හදපු හැටි අපි දැක්කා. නිකන් උඩ පැනලා නහින්න හදන්නෙ නැතුව වැඩක් බලාගෙන ඉන්න.

    ReplyDelete
  3. @ Anonymous: තමන් කවුද කියාවත් පෙන්වන්න තරම් කොන්දක් නැති කෙනෙක් උඩ පනින බවක් තමයි මට නම් පේන්නෙ. "නහින්ටත්" බයක් නැති නිසා තමයි මම මූණ පෙන්වා සාධාරන විදියට අදහස් දැක්වුයේ...ඉතින් මම හිතනවා කොන්ද පන ඇති කියල..(මම ඉදිරිපත් කල අදහසේ යම් වැරැද්දක් ඇත්නම් එය ඉවත්කිරීම අඩවියේ අයිතිකරු සතුයි.)

    ReplyDelete
  4. @ ~®RaසිYa®~ මහත්මයා කලින් කොමෙන්ටුව මා ප්‍රකාශ කළේ ඔබතුමාට නොවෙයි. හොදින් බලන්න එහි කිසිම ආමන්ත්‍රණයක් නැහැ. එය. මේ බ්ලොග් අඩ්වියේ හිමිකරු වන indi මහතා වෙත යොමු කරන ලද්දක්. තවදුරටත් පවසනවා නම්, ඔබේ අදහස් හා මමද එකඟ වෙමි.

    ReplyDelete
  5. @ Anonymous : සමාවන්න ඕනෙ වැඩිය නොසිතා මගේ අදහස ඉදිරිපත් කලාට. නමුත් Indi මහතාට ඒ අදහස පලකරනවානම් එයත් ඔබ කවුද කියා පෙන්වාම සිදුකලානම් සාර්ථකයි කියල තමයි මට හිතෙන්නෙ. අපි කවුරුත් අපේ පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමට ‍බ්ලොග් අඩවි භාවිතා කලත් ඒ තුලින් අපි අමනාප වීමට අවශ්‍ය නැතැයි මගේ මතය.ඉතින් ඉදිරියේදී ඔබ "Anonymous" ලෙස නොව සැබෑ මුහුණුවරින් අපි හමුවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  6. රනිල්ට ලමයි නැති එක රාජ්‍ය මාධ්‍ය වල උලුප්පන එක යම්සේ නිවැරදිද???එසේ නම් මාගේ මේ බ්ලොගයත් නිවැරදි වෙයි..මම ඔයාලට ඕනි දේ හෝ ඉල්ලන දේ හරි දේ දෙන්න ඕනිද???මේ මම ලියල තියෙන්නෙ ගමේ කඩපිලේ හන්දියෙ මිනිස්සුන්ගෙ අදහසක්...එයාල බ්ලොග් ලියන්නෙ නැති නිසා මම ලියල දැම්ම..අන්සතු දිනපොත කියන්නෙ සමාජයේ ජනප්‍රිය නොවන පැති දකින එකක්.... මම රාජ්‍ය ආදායම වැඩි කරගැනීම කියල ලිපියක් ලීවොත් ඒකෙන් පස්සෙ රජය මම කියන විදිහට වැඩ කරයිද??පිස්සු තමයි....කොහොම උනත් කොමෙන්ට් වලට ස්තූතියි...

    ReplyDelete